ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්්‍යාලයේ සේවයේ නියුතු කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ දියනියවන චන්දුලා මෙනවියට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු කාර්්‍යාලයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජ්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා බලහත්කාරයෙන් අතවර කරඇතැයි එම තානාපති කාර්්‍යාලයේ නිලධාරියෙකු පැවසීය.
January 13, 2012
January 09, 2012
මුරලි යළිත් පියෙක් වෙයි
ශ්‍රි ලංකාවෙන් බිහිවූ ලොව සුපිරි දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ බිරිඳ වන මදිමලර් චෙන්නායි නුවරදී දියණියක් ප‍්‍රසූත කළ බව වාර්තා වේ.
January 07, 2012
මර්වින්ට විනය පරීක්‍ෂණයක්
මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට කැලණිය ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් නඟා ඇති චෝදනා පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් විනය පරීක්‍ෂණයක් ආරම්භ කොට ඇත.January 06, 2012
කැළණිය සංවර්ධනය කලේ මම - නරි හු කිව්වට අපි බය නෑ – මර්වින්
කැළණිය ප‍්‍රදේශීය සභාවේ මන්තී‍්‍රවරුන් විසින් ඔහුට විරුද්ධව පවැත්වූ මාධ්‍ය සාකච්චාව ගැන අදහස් පලකරමින් අමාත්‍යවරායා ‘බෙලිඅත්තෙන් ආපු අපි වගේ අය නිසයි කැලණියේ ප‍්‍රදේශීය සභා මන්ත‍්‍රීවරු දියුණු වෙලා තියෙන්නේ. මම කරපු සංවර්ධනය කැලණියට ගියොත් ඕනි කෙනෙකුට බලාගන්න පුළුවන්’ යයි පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ කීය.January 05, 2012
January 04, 2012
කරුණාගේ නව අවුරුදු සාදය

කොළොඹ රාමදා හෝටලයේ කරුණා සහ ඔහුගේ ලේකම්වරිය වන ශාන්තිනි දිල්රුක්ෂි නව අවරුදු උදාවීමේ ප්‍රීතිය භුක්තිවින්දේ පහත පරිදිය.
ෆොන්සේකාගේ පෙත්සමට ජනපතිත් අත්සන් කරලා - නිරවද්‍යතාවය ගැන සැකයිලු
සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අමෙරිකාවේ ධවල මන්දිරයට භාර දුන් පෙත්සමේ නිරවද්‍යතාවය සම්බන්ධයෙන් සැක පළව ඇතැයි වාර්තා වේ. සති 04 ක් වැනි කෙටි කලක් තුළ දී
January 03, 2012
අධිවේගීයේ බස් රථ කාලසටහන
දකුණු අධිවේගී මාර්ගයේ අද පටන් ශ්‍රී ලංගම විසින් සුඛෝපභෝගී බස් රථ දෙකක් ධාවනයට එක්කළ අතර මුල් අදියරේදී මෙම බස්රථ දෙක පිවිසුම් ස්ථානවල නතර නොකරයි.
ඉදිරියේදී මගීන්ගෙන් ලැබෙන
ඉදිරියේදී මගීන්ගෙන් ලැබෙන
මැති ඇමතිවරුන්ගේ පැටිකිරිය
එක්තරා අමාත්‍යාංශයක වසර අවසානයේදී පැවැති සුහද සාදයකදී සභාපතිවරයකු විෂය භාර ඇමැතිවරයා ඉදිරියේදීම අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාට පහර දී ඇතැයි එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.ගැටුම සමතයකට පත් කිරීමට ඇමතිට ද මැදිහත්වමට
2012.12.21 දින ලෝක විනාශයක් සිදුවන බව අසත්‍යයක්
2012 වසරේ ලෝක විනාශයක් සිදුවන බවට මායාවරුන්ගේ දින දර්ශනයේ සඳහන් වී ඇති බවට කෙරෙන ප්‍රකාශය සාවද්‍ය බවත් එහි දක්‌වා ඇත්තේ දෙසැම්බර් 21 වැනිදා නව දින දර්ශනයක් ආරම්භ වන බවත් මහාචාර්ය ලොරෙන්සෝ බැරිනෝ පවසයි.
SMS මගින් පොලිසියට දඩ ගෙවීමක්
රථවාහන ධාවනයේදී සිදුකරන වැරදි වලදී නිකුත්කරන දඩ පත්‍රිකා දුරකතනයේ කෙටි පණිවිඩයක් මගින් ගෙවා දැමීමේ ක්‍රමයක් මෙම වසරේදී හදුන්වා දීමට නියමිතයි.
උපාලි ධර්මදාස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ධූරයට
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස උපාලි ධර්මදාස අද (03) පත් වුණා.වසර හතකට පසු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහා පැවති මැතිවරණයේදී ඔහු නිතරගයෙන් තේරී පත්වීම විශේෂත්වයක්.
විමල්ගේ බිරිඳ භාර්යාවෝගෙන් ඉවතට
විමල් විරවංශ අමාත්‍යවරයාගේ බිරිඳ පසුගිය දවසක අලුත් වැඩකට අත ගැහුවා.ඒ ටෙලි නාට්‍යයක තිරපිටපත ලිවීමෙන් හා තේමා ගීතය ලිවීමෙන්.
දළඳා මාළිගයේ අනුරුව සහිත ඇඳුම් තොගයක් වෙළඳපොළේ
මහනුවර ශ්‍රි දළඳා මාළිගයේ අනුරුව සහිත කාන්තා ඇඳුම් තොගයක් විකිණීමට තිබියදී සොයාගෙන තිබේ.
මහනුවර නගරයේ නිමි ඇඳුම් අලෙවිසලක තිබූ
මහනුවර නගරයේ නිමි ඇඳුම් අලෙවිසලක තිබූ
January 02, 2012
අධිවේගීයේ වට පහක් පෙරලි ගිය ප්‍රාඩෝව
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ප්‍රාඩෝ රථයක් පින්නදූව පිවිසුම් දොරටුව අසලදී පාර මැද පෙරළීමෙන් එම රථයේ ගමන් කළ කාන්තාවන් තිදෙනෙක් තුවාල ලැබ පසුගිය 29 වනදා රෝහල්ගතකොට තිබුනා.
රථයේ වේගය පාලනය කිරීමට නොහැකි වීමෙන් පින්නදුව
Subscribe to:
Posts (Atom)











